‘මට අනාගත බලාපොරොත්තු ගොඩක් නැහැ. ජීවිතය ගලා යන්න ඉඩ දීලා තියෙන්නේ, ගලන පැත්තට මම යනවා’ – මිය යෑමට පෙර දසුන් කියූ ආන්දෝලනාත්මක කතාව

නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් සිය දිවි නසා ගෙන මියයාම රටම කම්පාවට පත් කර තිබෙනවා.
දසුන්ගේ සියදිවි නසා ගැනීමට හේතූවක් තවමත් අනාවරනය වී නැතත් ඒ සදහා හේතු වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක්දැයි සෙවීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ අතර සිය දිවි නසා ගැනීමට පෙර දසුන් නිශාන් පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.
එහිදි දසුන්ගෙන් මාධ්‍යවේදීයා අසා සිටින්නේ
” සැබෑ ජීවිතයේදී ඔබ පෙම් කරනවා කෙනෙකුට , ඒ අතර තව කෙනෙක් එනවා , ඔබ කොහොමද ආදරය ජය ගන්නේ ” යනුවෙනි.
එම ප්‍රශ්නයට පිළිතුරු දෙන දසුන් කියා සිටින්නේ
“ටෙලි නාට්‍යයක් හරි , චිත්‍රපටයක් නම් හරි ඒකට පිටපතක් තියෙනවා , නමුත් සැබැ ජිවීතයට පිටපතක් කියලා එකක් නැහැ, මම හිතනවා දෛවය කියලා පිටපතක් තියෙනවා . ඒකට අවශ්‍ය විදියට හැමදේම විසදෙයි කියලා, මට අනාගත බලාපොරොත්තු ගොඩක් නැහැ. ජීවිතය ගලා යන්න ඉඩ දීලා තියෙන්නේ, ගලන පැත්තට මම යනවා” යනුවෙනි.
Post a Comment