දසුන් කල බොරුව මාට්ටු ශලනි සියල්ල හෙළිකරයි දසුන් මට බොරු කියලා මාව රැවට්ටුවා මම දැනගෙන හිටියේ නෑ එයා බැදලා කියලා

දසුන් කල බොරුව මාට්ටු ශලනි සියල්ල හෙළිකරයි දසුන් මට බොරු කියලා මාව රැවට්ටුවා මම දැනගෙන හිටියේ නෑ එයා බැදලා කියලා
සුන් කල බොරුව මාට්ටු ශලනි සියල්ල හෙළිකරයි දසුන් මට බොරු කියලා මාව රැවට්ටුවා මම දැනගෙන හිටියේ නෑ එයා බැදලා කියලා
දසුන් කල බොරුව මාට්ටු ශලනි සියල්ල හෙළිකරයි දසුන් මට බොරු කියලා මාව රැවට්ටුවා මම දැනගෙන හිටියේ නෑ එයා බැදලා කියලා
නමුත් දසුන් විවාහකයෙකු බව සඟවා ශලනී තාරකාගේ හිත දිනාගෙන ඇත්තේ බොරු දහසක් ඇයට පවසමින්. ඔහු නිවසෙන් ඈත් වී කොළඹ බෝඩිමක ජීවත්වීම සහ ඔහුගේ පැරණි ජීවිතය සම්බන්ධයෙන් විශාලව විමර්ශනය කිරීමට ශලිනි කටයුතු නොකිරීම මත ඔහු විවාහකයෙකුය යන්න ඇයට ටික කලක් යන තුරුම දැනගැනීමට ලැබී නැහැ.
කෙසේ වෙතත් ශලනි තමන්ගේ පෙම්වතා විවාහකයෙකු බව දැනගෙන ඇත්තේ ඔවුන්ගේ සම්බන්ධය තරමක් දුරදිග ගිය පසුවයි.
දසුන් විවාහකයෙකු බව දැනගන් පසු ශලනි දැඩි සිත් තැවුලකින් පසුවූ අතර ඒ පිළිබඳ ඇය ජූලි මාසයේදී තැබූ ෆේස්බුක් සටහනක්ද අපට දැකගන්නට ලැබුණා. එමෙන්ම කලා ක්ෂේත්‍ර යේ බොහෝ දෙනෙකු ඊට ප්‍රතිචාර දක්වා ශලනිගේ සිත හදන්නට උත්සාහ කළ ආකාරයත් එහි දක්නට ලැබෙනවා. දසුන් මියයන්ට මත්තෙන් ජූලි මාසයේදී ශලනි වේදනාවෙන් ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන් කිහිපයක් ඔබට පහතින් අප ඔබට ඉදිරිපත් කරනවා.
මෙම සිදුවීම පිළිබඳව දසුන්ගේ ලගම මිත්‍රයෙක් කල ප්‍රකාශයක් පහතින් දැක්වේ…
“ඇත්තටම දසුන් පසුගිය කාලයේම හිටියේ මානසික පීඩනයෙන්. ඔහු ලගින් හිටි කෙනෙක් හැටියට හිත හදා ගන්න අපිත් උදවු කළා. නමුත් දරාගන්න බැරි වුනු තැන ජිවිතේ දාලා යන්න තීරණය කරන්න ඇති. අපිනම් හිතුවේ නෑ මෙයා මෙහෙම කරයි කියලා. දසුන් මිය ගියාට පස්සේ බොහෝ දෙන විවිධ දේ කිවුවා. ඇත්ත එයා ජනප්‍රිය නිලියක් එක්ක සම්බන්දයක් තිබුනා, නමුත් එයා නිසා දසුන් ජිවිතයට හානි කරගත්තා කියන්න බැහැ. නමුත් දසුන් විවාහ වෙලා කියලා ඔය කියන නිළිය මුලින් දන්නේ නැහැ. ඇය සමග ප්‍රේම සම්බන්දයක් ඇති කරගත්තේ ලොකු උත්සාහයකින් පසුවයි.
ඒ බව ලගින් හිටපු අපි දන්නවා. ඔහු වරදක් කරනවා. ඒ ඇයට මොහු විවාහකයෙක් කියන එක සැහෙන කාලයක් වසන් කිරීම. ඒ ආදරේට වෙන්න ඇති. ඒ වගේම අයගේ ආදරේ ලබාගත්තේ බොහොම අමාරුවෙන් නිසා ඒ ආදරේ රැකගන්න වෙන්න ඇති. පසුව මේ නිළිය දැනගන්නවා මොහු විවාහා වෙලා කියලා. ඒ වෙනකොට දසුන්ගේ හා නිළියගේ ප්‍රේමය ස්ථිර ප්‍රේමයක් වෙලා, එත් ඇය ඔහුට කිව්වා “ඔයා මේ ප්‍රශ්නේ විසදගෙන එනකල් මම අයින් වෙලා ඉන්නම් කියලා. “.. ඒ වගේම දසුන් ඇය ගැන විවාහක බිරිඳටත් කියලා තිබුනා. දසුන් කියන්නේ මත් පැන් වලට ලොල් වෙලා ඉදපු කෙනෙක්.
නිළිය තමයි ඒ ඇත්බැහි වීමෙන් ඉවත් කරගත්තේ. ඇයට තිබුන ආදරේ නිසාම අපි මත්පැන් පානය කරන්න කතා කලත් ඔහු අවේ නැහැ. බැහැ ඇයට පොරොන්දු වුණා කියලා මග හැරියා. මේ විදිහට ඉන්නකොට තමයි ප්‍රශ්නය මතු වුනේ, එතකොට නිළිය ඔහුගේ හිත හැදුවා. දසුන්ට ඇයගෙන් ඉවත් වෙලා ඉන්න බැරි වුණා. විවාහක බිරිඳ මුලින්ම කිවුවා දික්කසාදය දෙන්න බැහැ කියලා ඒ වගේම දසුන් එක්ක ජිවත් වෙන්න බැහැ කියලත් කිවුවා. ප්‍රශ්න වැඩි වෙද්දී නිළිය ඉවත් වෙන්න හිතුවා.
එත් ඒ දේ කලේ නැහැ දසුන්ට ප්‍රශ්නයක් වේවි කියලා. එත් එක්කම ඔහුගේ බිරිඳ කියලා තිබුනා ඩිවෝස් එක දෙන්න නම් ලක්ෂ ගණක ලොකු වන්දි මුදල ඕන කියලා. දසුන් ඉදියේ ලක්ෂ ගානක් හොයාගන්නේ කොහොමද කියලා. දසුන් හා ඇය අතර ලොකු කාලයක් ප්‍රේම සම්බන්දයක් තිබුන නිසා ඇයට ඉගන ගන්න පවා මුදල් වියදම් කලේ දසුන් කියලා ඔහු අපට කියල තිබුනා. කෙසේ නමුත් ඔහු හදුනන ලෝයර් කෙනෙක් එක්ක දික්කසාදය ගැන කතා කරලා තිබුනා. ලෝයර් ඔහුට කිව්වෙත් කලබල නොවී ඉන්න කියලයි. අන්තිමට දසුන් ප්‍රශ්න ඉතුරු කරලා ජිවිතේ හානි කරගෙන විසදුම තනියම හොයාගෙන යන්නම ගියා.


No comments