නවක නළු දසුන් ජිවිතයෙන් සමුදෙන්න කළින් යාළුවෙකුට කියපු කතාව
නවක නළු දසුන් ජිවිතයෙන් සමුදෙන්න කළින් යාළුවෙකුට කියපු කතාව
නැගී එන නළුවෙකු වූ දසුන් නිෂාන් ද සිල්වා මියගිහිල්ලා කියලා අන්තර්ජාලය පුරා කතාවක් පැතිර යනවා.
මෙහි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් කළ විමසීමකදී අනාවරණය වුනේ මේ තරුණ නළුවා සියදිවි නසාගෙන ඇති බවයි.
වාර්තා වන අන්දමට දසුන් මීට පැය තුනකට පමණ ඉහතදී මිතුරෙකු සමග සමාජ ජාලයක චැට් කිරීමෙන් අනතුරුවයි මේ විදිහට සියදිවි හානිකර ගෙන තිබෙන්නේ.
“අම්මට ලහිරුවා…. උඹ ආවේ නැහැ නේ. මම ඉන්න ටිකේ ඒ පැත්තට. සෙට් වෙන්න අපරාදේ. අයියේ ආවාම සෙට් වෙමු බං. ගුට් නයිට් බ්‍රෝ. තෑන්ක්ස්.”
දසුන් සහාය නළුවෙකු ලෙස ඔහු රගපෑ මංගල චිත්‍රපටය වන “දේදුණු ආකාසේ” ලබන මාසයේ රිදී තිරයේ තිරගතවීමට නියමිතවයි.
එම චිත්‍රපටයේ ගීතයකට දසුන් රංගනයෙන් දායකත්වය ලබාදෙන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න
එම චිත්‍රපටයේ ගීතයකට දසුන් රංගනයෙන් දායකත්වය ලබාදෙන ආකාරය පහත වීඩියෝවෙන් බලන්න
Post a Comment