ඔයාගේ යාලුවෝ ඇවිල්ල මගේ පුතේ.. නැගිටින නැද්ද මගේ පන.. (Video)මගේ පුතාට මං මොනවද අඩු කරේ… උබගෙ ලස්සන අඩු කරා ද ? බුද්දිය අඩු කරා ද ? ඇයි මාව දාලගියේ..
ඔයාගේ යාලුවෝ ඇවිල්ල මගේ පුතේ.. නැගිටින නැද්ද මගේ පන.. (Video)
මේ වන විටත් අන්තර්ජාලයෙ සෑම දෙනාම දන්නා දුක්බර පුවත තමයි යොවුන් රංගන ශිල්පී දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සිය දිවි නසාගෙන ඈති සිදුවීම.
මව විසින් සාක්‍ෂි දෙමින් මරණ පරීක්‍ෂණයේදී සදහන් කර ඇත්තේ තමන් හා විවාහ වන ලෙස දසුන් විසින් ශලනි තාරකාට බල කර ඇති බවත්ය.
ශලනි තාරකා විසින් එය ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා සිත් තැවුලෙන් සිටි බවත්ය.
දසුන් නිෂාන්ගේ මව තම පුතුගේ දේහය ලග හඩා වැලපෙන වීඩියෝවක් මේ වනවිට සමාජජාල ඔස්සේ පැතිරෙමින් තිබේ.
දසුන් නිෂාන්ගේ මව තම පුතුගේ දේහය ලග හඩා වැලපෙන වීඩියෝවක් මේ වනවිට සමාජජාල ඔස්සේ පැතිරෙමින් තිබේ.
ඇය දසුන්ගේ දේහය බදාගෙන හඩා වැලපේ..
ඔයාගේ යාලුවෝ ඇවිල්ල මගේ පුතේ… නැගිටින නැද්ද මගේ පන..
මගේ පුතාට මං මොනවද අඩු කරේ… උබගෙ ලස්සන අඩු කරා ද ? බුද්දිය අඩු කරා ද ? ඇයි මාව දාලගියේ..
Post a Comment