ලොකු ලොක්කන්ට ප්‍රශ්නයක් වුන, මාලිංගගේ බඩේ අලුත්ම තත්වය මෙන්න (PHOTOS)

ලොකු ලොක්කන්ට ප්‍රශ්නයක් වුන, මාලිංගගේ බඩේ අලුත්ම තත්වය මෙන්න (PHOTOS)



ලංකාවේ ක්‍රිකට් කීඩකයන්ගේ Fitness හොදටම මදී කියලා පසුගිය දිනවලදී ක්‍රීඩකයන්ට චොදනා එල්ල වූණා. මෙහිදී ලසිත් මාලිංග තමයි වැඩිපුරම චෝදනාවට ලක් වුණේ. ඒ ඔහුගේ උදරය ඉදිරයට නෙරාතිබීම හේතුවෙන්.
කොහොම වුණත් ටික දවසක් සද්ද නැතුව හිටපු මාලිංග තමන්ට චෝදනා කරපු අයට දෙන්න හොඳ උත්තරයක් හොයාගෙන තියෙනවා. මාලිංග මේ වනවට ව්‍යායාම මගින් මාගලිංග ඉදිරියට නෙරලා තිබුණ උදර කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෙන. ඉතිං මේ Photo එක දැක්කම මාලිංගගේ බඩ වැඩී කියපු අයට මේක හොඳ උත්තරයක් වේවී.

No comments